1 week ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්න 2024 නොවැම්බර් 16 වැනිදා සිට මත්තේගොඩ ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බව කියන 68 හැවිරිදි පුද්ගලයකු සොයාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා ඇත.
2 weeks ago Tags #ceylonwire ට්‍රැක්ටරයක් ගංවතුරට ගසාගෙන යයි – ළමුන් කිහිපදෙනෙක් අතුරුදන් කුඩා ළමුන් පස්දෙනෙකු ඇතුළු හත්දෙනකු රැගත් ට්‍රැක්ටරයක් කාරෙයිතිව් ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන යාමේ කණගාටුදායක සිදුවීමක් පොලිසිය විසින් වාර්තා කරයි. ට්‍රැක්ටරයේ රියදුරු,
1 month ago Tags #ceylonwire වීරබුගෙදර පොලිසියේ පිස්තෝලෙ නැතිවෙලා – පොලිසියේම දෙකක් CIDයෙන් අල්ලයි වීරබුගෙදර පොලිසියේ පිස්තෝල අවියක් අතුරුදන්වී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන
1 month ago Tags #ceylonwire තාජුඩීන් – ලසන්ත – එක්නැළිගොඩ ඝාතකයන්ට දඬුවම් දෙන්න ආණ්ඩුව සූදානම් වෙයි (වීඩියෝ) වසීම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම වැනි සාමකාමී පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විමර්ශනය කර නීතිය හමුවට පමුණුවන
1 month ago Tags #ceylonwire පොලිසියේ පිස්තෝලෙ උණ්ඩත් එක්කම උස්සලා මිහිජය සෙවණ පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් අතුරුදන්ව ඇත. මෙලෙස අතුරුදන්ව ඇති මිලිමීටර් නමය වර්ගයේ පිස්තෝල අවිය සොයා පොලිසිය විමර්ශන ආරම්භ
2 months ago Tags #ceylonwire ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදන් වෙලා – ප්‍රවාහන අධ්යක්ෂවරයාගෙන් CIDය ප්‍රශ්න කරයි වාහන කිහිපයක් අතුරුදන් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජනාධිපති කාර්යාලයේ දී ප්‍රවාහන අධ්යක්ෂවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන
2 months ago Tags #BMW හොර BMW කේස් එක – CID එක හොයනකොට ජොනී එහෙට මෙහෙට පනී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක් පාවිච්චි කළ බවට චෝදනා එල්ලවී සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අතුරුදන්ව
2 months ago Tags #ceylonwire අතුරුදන් වූ කතක් හොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි 2023 දෙසැම්බර් 30 වැනිදා සිට අතුරුදන් වූ බව කියන මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවක් සොයා ගැනීමට පොලිසිය මහජනතාවගේ
2 months ago Tags #ceylonwire අතුරුදන් වාහන ගැන හොයන්න CID එකට තාම නියෝග ඇවිත් නැතිලු ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කළද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
2 months ago Tags #ceylonwire රජයේ වාහන 4000කට වෙච්ච දෙයක් නෑ සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ