9 months ago Tags #ceylonwire ලංකාවේ උපන් කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු නැවතත් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි ශ්‍රී ලංකාවේ උපන් කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට නැවතවරක් තේරී පත් වී තිබේ. පැවති ෆෙඩරල් මැතිවරණයෙන් හෝල්ට් ප්‍රදේශය දෙවැනි වරටත් දිනා