1 year ago Tags #ceylonwire අවුරුදු 02 වෙනකම් දරුවන්ට පැණිරස කෑම බීම දෙන්න එපා – වෛද්‍යවරු අනතුරු අඟවති ළදරුවාගේ වර්ධනයට බලපෑම් එල්ල විය හැකි බැවින් වසර දෙකක් සම්පූර්ණ වීමට පෙර දරුවන්ට පැණිරස ආහාරපාන ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ