1 year ago Tags #ceylonwire පැතුම් නිශ්ශංක ICCයේ පෙබරවාරියේ හොදම ක්රීඩක ලැයිස්තුවට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ(ICC) පෙබරවාරි මාසයේ හොඳම ක්රීඩකයන් තිදෙනාගේ නාමයෝජනා අතරට ශ්රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද ඇතුළත්ව තිබේ.