2 months ago Tags #ceylonwire පාස්කු ප්රහාර – හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා බව ජනාධිපති කියයි(වීඩියෝ) 2019 පාස්කු ඉරිදා ප්රහාර සම්බන්ධයෙන් ඉදිරියේදී හිටපු හමුදා නිලධාරියකු හෝ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.