8 months ago Tags #ceylonwire රත්තරං T56 ශ්රීලනිප ප්රබලයෙක්ගේ! – අත්අඩංගුවට ගන්න සූදානම් හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් රන් ආලේපිත T56 ගිනිඅවිය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලම දේශපාලනඥයකුට අයත්