1 day ago Tags #ceylonwire නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ලබන බදාදා විශේෂ සාකච්ඡාවක්! නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට අදාළව නීති විශාරදයන්, සිවිල් සමාජ ක්‍රියාධරයන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසකගේ සංවිධානත්වයෙන් මූලික
2 months ago Tags #ceylonwire සිංගප්පූරුවේ දාපු එක්ස්ප්‍රස් පර්ල් නඩුව නැවතිලා සිංගප්පූරු අධිකරණයක් ඉදිරියේ විභාග වෙමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නඩුව තාවකාලිකව නවතා දමා ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවට
2 months ago Tags #ceylonwire දියවන්නාවේ සෙට් එකට සිංහල-ඉංග්‍රීසි භාෂාවල් උගන්නන්න ටියුෂන් ක්ලාස් එකක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සිංහල සහ දෙමළ භාෂා පුහුණු වැඩසටහනක් කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී නිල වශයෙන්
2 months ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කමිටු නිර්දේශ අධිකරණ ඇමැතිට බාරදෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සඳහා නිර්දේශ අඩංගු කමිටු වාර්තාවක් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ඉදිරිපත් කර ඇත. කමිටුවේ
3 months ago Tags #ceylonwire ලංකාවේ ඇමැතිලා තුනක් ලන්ඩනයේදී ප්‍රශ්නවලට මැදිවෙති පසුගිය ඉරිදා ලන්ඩනයේ පැවති විවෘත මහජන ප්‍රශ්නෝත්තර සැසියකදී ශ්‍රී ලාංකික අමාත්‍යවරු තිදෙනෙක් එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූහ. සෞඛ්‍ය හා
3 months ago Tags #ceylonwire වත්කම් ගැන අසත්‍ය තොරතුරු අල්ලස් කොමිසමට දුන් මැති ඇමතිලා වැරදි නිවැරදි කරගන්න යයි මැති ඇමතිවරුන් කිහිපදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කරගෙන ඇතැයි වාර්තා
3 months ago Tags #ceylonwire මන්ත්‍රිනී ලක්මාලි අධිකරණයට අපහාස කළා යැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් | නඩුත් පවරන්න සූදානම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා නව ජනතා පෙරමුණ අධිකරණ
3 months ago Tags #ceylonwire මන්ත්‍රිනී ලක්මාලිගේ කතාව අධිකරණයට අපහාසයක් නෙවෙයි – අධිකරණ ඇමැති කියයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ප්‍රකාශ අධිකරණයට අපහාසයක් ලෙස තමා විශ්වාස නොකරන බව අධිකරණ අමාත්‍ය
3 months ago Tags #365A_වගන්තිය LGBTQI ප්‍රජාව වෙනුවෙන් නීති වෙනස්කරන දිනයක් තවම තීරණය කර නෑ – අධිකරණ ඇමති කියයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් කර තිබුණ ද LGBTQI ප්‍රජාව ඉලක්ක කරගත් නීති සංශෝධනය කිරීම සඳහා රජය කාලරාමුවක්
3 months ago Tags #ceylonwire ලක්මාලිගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් විදිහට මම දකින්නේ නැහැ – අධිකරණ ඇමැති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාසයක් ලෙස තමා විශ්වාස නොකරන