
අලුත උපන් සිංහ බබාලා හයක් හම්බන්තොට ඉන්නවා – කෙල්ලො 5යි කොල්ලො 1යි – නම් තියන්න කැමති අය ඉස්සරහට එන්න බලන්න
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය මහජනතාවට අලුත උපන් සිංහ පැටවුන් හයදෙනකුට නම් තැබීමට අවස්ථාවක් ලබා දී ඇත. උද්‍යානයේ කළමනාකාරිත්වයට අනුව, ඩෝරා