2 months ago Tags #ceylonwire හබරණදී කෝච්චියේ හැපී තවත් සද්ධන්තයෙක් මරුට | කෝච්චියේ ඇමිණී සෑහෙන දුරක් ඇදීගිහින් නැගෙනහිර දුම්රිය මාර්ගයේ හබරණ සහ හතරැස් කොටුව දුම්රිය ස්ථාන අතර, අද ඉන්ධන ප්රවාහන දුම්රියක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබේ. කොළඹ