3 months ago Tags #ceylonwire රනිල් රටින් පිටවෙන්න සූදානම් වෙනවලු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය හේතූන් මත විදේශගත වීමට සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘අද දෙරණ’ වාර්තා කරයි.