
“විජේරාමේ ගෙදරට ලිෆ්ට් එකක් සවිකළේ මහින්දට පඩි නගින්න බැරි නිසා – අවුරුදු තුනකට කෝටි 51ක් වැයකර නිලනිවස අලුත්වැඩියා කළ හැටි සාගර පැහැදිලි කරයි(වීඩියෝ)
රට දැඩි ආර්ථික අර්බුධයකට ඇදවැටෙමින් තිබූ 2021 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන්කර තිබූ කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි
