1 month ago Tags #ceylonwire ගල්නෑවෙන් ප්‍රාඩෝ ජීප් රථයක් සහ රන්භාණ්ඩ කොල්ලකෑ 6 දෙනෙක් අල්ලයි ප්‍රදේශයේ නිවාස කොල්ලකා රුපියල් මිලියන 57කට වඩා වටිනා ටොයොටා ප්‍රාඩෝ ජීප් රථයක්, මුදල්, රන් ආභරණ සහ අනෙකුත් දේපළ සොරකම් කිරීම
1 month ago Tags #ceylonwire දියමන්ති අල්ලපු බිත්තර ලොකට් එකක් ගිල්ලට පොලිසියෙන් බේරෙන්න බැරිවෙලා දියමන්ති සහිත ලොකට්ටුවක් සොරකම් කිරීමට එය ගිල දැමූ නවසීලන්ත ජාතිකයකුගේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ. ලොකට්ටුව ගිල දැමූ සැකකරු පොලිසිය විසින්
2 months ago Tags #ceylonwire ප්ලේන් එකේදී බෞද්ධ භික්ෂුවකගේ බෑග් එකෙන් සල්ලි උස්සපු චීන්නු දෙන්නෙක් මාට්ටු | උස්සපු මුදලින් කොළඹදී කැසිනෝ ගහන්න ප්ලෑන් කරලා ගුවන් යානයකදී බෞද්ධ භික්ෂුවකගේ රුපියල් 483,855 ක් වටිනා විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් චීන
3 months ago Tags #ceylonwire ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ සොරකමට ආ දෙන්නෙක් අල්ලයි ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයෙන් වටිනා රාජාභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ ජනමාධ්‍ය පවසයි. චාල්ස්
3 months ago Tags #'කන්_ගැට්ටා' කෞතුකාගාරයේ කඩු හොරකමට අවුරුදු 12යි – විත්තිකරුවන්ට තාමත් නඩු දාලා නැහැ කොළඹ ජාතික කෞතුකාගාරයෙන් වටිනා කෞතුක වස්තු 221ක් සොරකම් කිරීමේ සිද්ධියට වසර දොළහක් ගතවී ඇතත්, නීතිපති දෙපාර්තමේන්තුව තවමත් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා
4 months ago Tags #ceylonwire “අනුන්ට දෝස්මුර දාන්න කළින් ‘උගත්-බුද්ධිමත්’ විදිහට හැසිරෙන්න”-පොලිසිය ජනතාවට කියයි ශ්‍රී ලංකාවේ බැංකුවක් මඟින් ත්‍යාග ලබාදෙන බව සඳහන් කරමින් වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ
7 months ago Tags #CCTV මැකෝ නිසා දෙහිවල ගාඩ් එක වැඩිකරයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි දුර්ලභ නිල්-කහ මැකෝ කුරුල්ලකු සොරකම් කිරීමෙන් පසු අමතර ආරක්ෂක නිලධාරීන් ඉල්ලා සිටීමට සත්වෝද්‍යානයේ පරිපාලනය තීරණය කර
7 months ago Tags #ceylonwire දෙහිවල සතුන් වත්තෙන් වටිනා මැකෝ ගිරවෙක් උස්සලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් රුපියල් ලක්ෂ 5කට වඩා වටිනා නිල්-කහ මැකෝ ගිරවකු සොරකම් කිරීමෙන් පසු දෙහිවල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
8 months ago Tags #CCD රු.මිලියන 100ක බඩු කොල්ලකාලා සුපිරියට ජීවත්වුණු දෙන්නෙක් අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රුපියල් මිලියන 100 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ
1 year ago Tags #ceylonwire කෝටි 7ක සල්ලි වැන් එක උස්සපු දෙන්නා අල්ලයි රුපියල් මිලියන 75ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්