3 months ago Tags #AI ඇල්බේනියාවේ නව කැබිනට් මණ්ඩලයට AI ඇමැතිවරියක් පත්කරයි – නම ‘ඩියෙලා’ ඇල්බේනියාවේ නව කැබිනට් මණ්ඩලයට කෘත්‍රිම බුද්ධි(AI) ඇමතිවරියක ඇතුළත් කර තිබේ. ඇයට පැවරී වගකීම් වන්නේ මහජන අරමුදල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ
3 months ago Tags #ceylonwire ලබන 7 වැනිදාට රතු සඳ බලමු සැප්තැම්බර් 7 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකගත හැකි බව තාරකා විද්යාඥයන්ප්රකාශ කර තිබේ. මෙහිදී පෘථිවිය සූර්යයා සහ චන්ද්‍රයා
12 months ago Tags #ceylonwire කවුරුත් නොගිය ඉර කිට්ටුව තැනකට පාකර් යයි නාසා ආයතනයට අයත් සූර්යය ගවේෂණ යානයක් සූර්යයාට මෙතෙක් වෙනත් යානයක් ළඟා නොවූ සමීපතම ස්ථානයකට ලඟා වෙමින් ඉතිහාසගත වී තිබේ. එලෙස
2 years ago Tags #ceylonwire හෙට සිට දවස් 10ක් ලංකාවට ඉර මුදුන්වෙයි අප්‍රේල් 5 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ සූර්ය යානය සිව්වන කක්ෂයට සාර්ථකව ගමන් කරයි සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා පිටත් කර හරින ලද ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ යානය වන ආදිත්‍ය L1 පසුගිය සිකුරාදා හිමිදිරියේ සිව්වන පෘථිවි
2 years ago Tags #ceylonwire ඉන්දියාව සූර්යයා දෙසට රොකට්ටුවක් දියත් කරයි සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානය සාර්ථකව ගොඩබැස්සවීමෙන් දින දහයකට පසු, ඉන්දියාව විසින් සූර්යයා අධ්‍යයනය කිරීමේ සිය පළමු මෙහෙයුම වන