
පාස්කු ප්රහාරයට ගෝඨා – සලේ සම්බන්ධ වෙන විදිහ ගැන මවුලානාගේ ප්රකාශ අනුව පරීක්ෂණ අරඹලා
පිල්ලයාන්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා වූ අසාත් මවුලානාට අනුව, පාර්ලිමේන්තු මන්ත්රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි පිල්ලයාන්









