
සිංහල සිනමාවට ඓතිහාසික අවස්ථාවක්-‘ගැහැණු ළමයි’ කෑන්ස් චිත්රපට උළෙලේ රතු පලස් මත…(වීඩියෝ)
ශ්රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්රාප්ත සුමිත්රා පීරිස් විසින් අධ්යක්ෂණය කරන ලද ‘ගැහැණු ළමයි’ (1978) චිත්රපටයේ අලුතින්

