1 year ago Tags #ceylonwire ඖෂධ නියාමන අධිකාරියෙන් තවත් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අධ්යක්ෂ මණ්ඩලයෙන් තවත් සාමාජිකයන් දෙදෙනෙකු වන සුපුල් විජේසිංහ සහ වෛද්‍ය ප්‍රියන්ත සේරසිංහ ඉල්ලා අස්වී තිබේ.