3 months ago Tags #news පරණ ෆ්‍රිජ් – එයාකන්ඩිෂන් ලයිට් කනවා – ළඟදීම අලුත් නීතියක් අකාර්යක්ෂම ගෘහ උපකරණ රටේ විදුලි බිල්පත් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනතුරු අඟවයි. කොළඹදී ජනමාධ්‍ය
5 months ago Tags #Adani_Green_Energy කැන්සල් කරපු අදානිගේ හුළං මෝලට මිලියන 300-500ක් ගෙවන්න වෙන ලකුණු මෙරට ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙක සඳහා එම සමාගම විසින් දරනු ලැබූ මූලික වියදම් වෙනුවෙන් රුපියල් මිලියන
5 months ago Tags #Adani_Green_Energy සුළං බලාගාරය අත්හිටවූ නිසා ඉන්දියාවේ අදානි ලංකාවෙන් අලාභය ඉල්ලයි! අදානි සමූහය මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් රජය විසින් ඉකුත් මාස කිහිපය තුළ අහෝසි කිරීම හමුවේ
7 months ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් වාහන චාජ් කරගන්න ලංකාවට දැනට ඕනේ මධ්‍යස්ථාන 90ක් විතරලු විදුලි වාහන (EV) සඳහා ආරෝපණ අවශ්‍යතා ඉහළ යෑමත් සමග එය සපුරාලීම සඳහා කිලෝමීටර 50ක පරතරයකින් වෙන් කර ඇති විදුලි ආරෝපණ
10 months ago Tags #ceylonwire පටන් ගත්තෙවත් නැති මන්නාරමේ අදානි ව්‍යාපෘතියට ලංකා රජය රුපියල් මිලියන 261ක් වියදම් කරලා මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් පූනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමන විට එකී ව්‍යාපෘතිවල
2 years ago Tags #ceylonwire අදානිට වගේ අපිටත් චාන්ස් එකක් දෙන්න – දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගම් රජයෙන් ඉල්ලයි ඉන්දියාවේ Adani Green Energy Limited (AGEL) විසින් උතුරේ මෙගාවොට් 500ක සුළං බලාගාර ව්‍යාපෘතිය ලබා ගැනීමත් සමඟ, විනිවිද පෙනෙන සහ තරඟකාරී
2 years ago Tags #ceylonwire ලංකාවේ පළමු සූර්යබල කෘෂි ව්‍යාපෘතිය හන්තානේ අර්ධ විනිවිද පෙනෙන සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර, හන්තාන ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ.
2 years ago Tags #Adani_Green_Energy සුළං බලෙන් පුනරීන්වල විදුලිය හදන්න අදානිට ලයිසන් දීලා හරිත හෙටක් සඳහා පෙරළිකාර පියවරක් ලෙස, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය Adani Green Energy (Sri Lanka) Ltd වෙත ඩොලර් මිලියන
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බාලාගාරය රුසියාවට එන බව ‘ස්පුට්නික්’ කියයි ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ප්‍රබලම තරඟකරුවා බවට රුසියාව පත්ව ඇති බව එරට ප්‍රකාශයට පත්කරන ලද ජනමාධ්‍ය වාර්තාවක දැක්වේ. රුසියාවේ
2 years ago Tags #ceylonwire මල්වතු ඔයේ පාවෙන සූර්ය බලාගාරයක් ගහන්න චීන්නු හොරෙන්ම වැඩ පටන් අරං මල්වතු ඔයේ පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා චීන සමාගමක් විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවක් වාරිමාර්ග අමාත්‍යංශයේ ඇගයීමට ලක්වෙමින්