3 weeks ago Tags #ceylonwire දියණිය දූෂණය කළ පියාට වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවම් තම 14 හැවිරිදි දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් පියෙකුට කොළඹ මහාධිකරණය වසර 12 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම
4 weeks ago Tags #ceylonwire මහින්දානන්දට-නලින්ට ඇප නෑ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 25ක හා වසර 20ක සිරදඬුවම් නියම කර සිටින හිටපු අමාත්‍යවරුන් වන
3 months ago Tags #ceylonwire අරක්කු බෝතලයක් නුදුන්නා කියා හෝටල් මැනේජර් මරුවාට පොලිසියේ තුනකට අවුරුදු 21කට පසු සිරදඬුවම් පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ හිටපු නිලධාරීන් තිදෙනෙකුට වසර 07 බැගින් සිරදඬුවම් නියම කර තිබේ. එලෙස සිරදඬුවම් නියම වූයේ පොළොන්නරුව
3 months ago Tags #ceylonwire මහින්දානන්දගේ – නලින්ගේ ඇප ඉල්ලීම් සැප්තැම්බර් 23දා සළකා බලන්න දින දෙයි හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය විසින් ගොනුකරන ලද ඇප පෙත්සම්වල කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර්
4 months ago Tags #ceylonwire ගෘහ සේවිකාව දූෂණය කිරීමේ වරදට හිටපු අගමැතිගේ මුණුබුරා ජීවිතාන්තය දක්වා සිරගෙට යවයි ගෘහ සේවිකාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රකට දේශපාලනඥයකුට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර
4 months ago Tags #ceylonwire අවුරුදු 16කට ඇතුළට ගිය SM සහ නෑනා ඇප ඉල්ලයි දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 16ක බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සහ ඔහුගේ
5 months ago Tags #ceylonwire දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව සිදුකළ ‘කුතුබ්දීන්ට’ ලබාදුන් වසර 20ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැළකෙන රුපියල් බිලියන 3.9 ‘වැට් බදු’ මුදල් වංචාව සිදුකළ විත්තිකාර ව්‍යපාරිකයකුට බරපතල වැඩ සහිත
5 months ago Tags #ceylonwire බස් එකේදී තරුණියකගේ කකුල් වීඩියෝ කළ අයෙක්ට උසාවිය අච්චු කරයි බොරැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක යමින් සිටි තරුණියකගේ කලවා ප්‍රදේශය ජංගම දුරකථනයක් මඟින් වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට වසර
6 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ පළමු මාස හයේ CIDයට නවකවධය ගැන පැමිණිලි 30කට වැඩිය ලැබිලා – වැඩියෙන්ම සබරගමුවෙන් මෙම වසරේ මුල් මාස හය තුළ නවක වධ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 30 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ
6 months ago Tags #ceylonwire ආණ්ඩුවේ ඇමැතිලා රැසකට ‘ජම්පර්’ අන්දවන බවට චාමර ශපථ කරයි(වීඩියෝ) විපක්ෂයේ නායකත්වයෙන් යුත් අනාගත පරිපාලනයක් යටතේ වත්මන් රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු සිරදඬුවම් විඳීමට සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කළ