1 month ago Tags #ceylonwire අයවැයේදී ආණ්ඩුවට ප්‍රතිචාර දක්වන්න විපක්ෂය විශේෂ සාකච්ඡාවක් කැඳවයි වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය සහ විපක්ෂයේ උපායමාර්ගික ප්‍රතිචාරය සාකච්ඡා කිරීම සඳහා අද (06) දින විශේෂ සාකච්ඡාවකට සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන් කැඳවා
3 months ago Tags #ceylonwire තවත් රටවල් 5ක් පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගනී පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බව බෙල්ජියම, මෝල්ටාව, ඇන්ඩෝරා, මොනාකෝ සහ ලක්සම්බර්ග් යන රටවල් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහා
3 months ago Tags #ceylonwire ජිනීවා යන්න කළින් විජිත කොළඹදී තානාපතිලා මුණගැහෙයි සැප්තැම්බර් 8 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල 60 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා බලා පිටත්ව යෑමට
9 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කරන්න ජපානය ජිනීවාහිදී සහාය පළකරයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේම මුලපිරීම් සඳහා අඛණ්ඩව සහාය දෙන බව ජපානය පවසයි. ජිනීවා නුවර
9 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට එරෙහි සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණය රජය ජිනීවාහිදී ප්‍රතික්ෂේප කරයි – ‘ක්ලීන් ශ්‍රී ලංකා’ මගින් ග්‍රාමීය දිළිඳුකම තුරන් කරන බව කියයි ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ
10 months ago Tags #ceylonwire මානව හිමිකම් තහවුරු කිරීමට කැපවන බව විදේශ ඇමැති ජිනීවාහිදී පොරොන්දු වෙයි ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරයේ ඉහළ මට්ටමේ කොටසේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය
1 year ago Tags #10_වැනි_පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට එන කෝඩුකාරයන්ට දවස් තුනක වැඩමුළුවක් 10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන් තෙදින වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ. වැඩබලන පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire නිව්යෝර්ක් යන්න සජබ තුනකටත් ආරාධනා ලැබුණා, සජිත් තමයි වැඩේ කෑවේ – මහින්දානන්ද හෙළිකරයි නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට තමා සහභාගි වූ තුන්වන අවස්ථාව මෙය බව පැවැසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ,
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ගෝලීය නායකත්වය එජා මහා මණ්ඩලයේදී ප්‍රශංසාවට ලක්වේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී
2 years ago Tags #ceylonwire ජිනීවා චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මෙරට සැබෑ තත්ත්වය පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකාව පවසයි. ජිනීවා හි