2 months ago Tags #ceylonwire ඉතිහාසයේ විශාලතම ක්රිප්ටෝ වංචාවට චීනයේ ‘ධනයට අධිපති දේවතාවිය’ වැරදිකාරිය වෙයි ඉතිහාසයේ විශාලතම ක්රිප්ටෝ මුදල් ආශ්රිත අපරාධයක් සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාවක් වන ෂිමින් ක්වාන් හෙවත් යාඩි ෂැං නමැත්තිය ලන්ඩනයේදී වරදකාරිය ලෙස