3 months ago Tags #ceylonwire කිරිබත්ගොඩ අලුත් ටවුම හදන්න දුන් ඉඩම ‘සිංගප්පුරු සරත්’ හොර ඔප්පුවකින් විකුණලා සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පුරු සරත් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. කිරිබත්ගොඩ නව