
පාස්කු ප්‍රහාරය – නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම කඩිනමින් විභාගයට ගන්නැයි අභියාචනාධිකරණයට ඉල්ලීමක්
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාර මාලාව වළක්වාගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත