4 weeks ago Tags #ceylonwire “මාලන් ෆර්නැන්ඩෝට අහුවුණාද?-එහෙනම් සොරිම තමයි” – මහබැංකුව කියයි මුදල් ව්‍යාපාර පනත උල්ලංගණය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති අයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව මහජනතාව වෙත දැනුම්දීමක් කර
1 month ago Tags #ceylonwire රෝහල්වල භාවිත කරන තවත් ඖෂධ වර්ග 10ක් වහාම තහනම් කරයි ප්‍රශ්නගත ඉන්දියානු සමාගමක් මගින් ආනයනය කරන ලද ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග දහයක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ
1 month ago Tags #ceylonwire විශ්‍රාමික රසපරීක්ෂක නිලධාරියෙක් අල්ලස් චෝදනාවකට අල්ලයි | කොම්පැනියකට හොර වාර්තා හදල දීලලු රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියෙකු දෙසැම්බර් 5 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire හොර බළල්ලුන්ට එරෙහිව ඔරිජිනල් PUMA බළලා ලංකාවේදී වාරණ නියෝග ගනී ගෝලීය ක්‍රීඩා ඇඳුම් සන්නාමයක් වන PUMA SE සමාගමේ ලියාපදිංචි වෙළඳ ලකුණු සහිත ව්‍යාජ භාණ්ඩ විකිණීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන
5 months ago Tags #ceylonwire චමත් පලිහපිටිය AI සහ බලශක්තිය ඉලක්ක කරගත් ඩොලර් මිලියන 250ක නව සමාගමක් ආරම්භ කරයි ෆේස්බුක් සමාගමේ ගිටපු ප්‍රධානියකු සහ Social Capital ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ශ්‍රී ලංකාවේ උපන් චමත් පලිහපිටිය ඩොලර් මිලියන 250ක්
6 months ago Tags #ceylonwire ලංකාවේ අධ්‍යාපනයට සපෝට් කරන්න TikTok කැමැත්ත දෙයි TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි අතර හමුවක් ඊයේ (ජූලි 16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. විනෝදාස්වාදයෙන් ඔබ්බට
8 months ago Tags #ceylonwire පොලු තියපු කෝටි 135ක බදු මාසයක් ඇතුළත ගෙවන්නැයි අරක්කු කොම්පැණියකට උසාවිය නියම කරයි නොගෙවා පැහැරහැරියේ යැයි කියන රුපියල් කෝටි 135ක බදු මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ කඩුවෙල
10 months ago Tags #ceylonwire මෙන්ඩිස් සමාගම නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා වූ සුරාබදු යෝජනාව මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි මත්පැන් කර්මාන්තය කළමනාකරණය කරන නිසි අධිකාරිය වන සුරාබදු දෙපාර්තමේන්තුවට, රුපියල් බිලියන 5.8 ක බදු පැහැරහැරීමක් සිදුකර ඇති W. M. මෙන්ඩිස්
11 months ago Tags #ceylonwire “කවුද මේ බොරු කියන්නේ-අපි ලංකාවෙන් යන්නේ නෑ” – තෙල් බෙදන්න ආපු RM පාර්ක්ස් සමාගම කියයි යුනයිටඩ් පෙට්‍රෝලියම් (UP) සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමෙන් පසුව, රට තුළ ක්‍රියාත්මක වන අන්තර්ජාතික ඉන්ධන සිල්ලර වෙළෙන්දකු වන RM පාර්ක්ස්
11 months ago Tags #ceylonwire ලංකාවට ගෙන්නන අලුත්ම ටොයෝටා වාහනවල මිල ගණන් මෙන්න ටොයෝටා ලංකා (Toyota Lanka) සමාගම සිය පුළුල් පරාසයක විහිදුනු අලුත්ම වාහන සඳහා නවතම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, වාහන