3 months ago Tags #ceylonwire නවීන පහසුකම් සහිත ලෝක මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගණයක් ශ්‍රී ලංකාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මාන් බින් ඊබ්‍රහිම් අල් කලීෆා අතර හමුවක් සිදුව තිබේ.