2 months ago Tags #ceylonwire LGBTQ සංචාරක තේමාව ගැන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් විදේශීය LGBTQ+ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් නිශ්චිත සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර නොමැති බව සංචාරක අමාත්‍යාංශය පැවසීය.