1 year ago Tags #ceylonwire මෝල්ලුන්ට දන්නන්න හාල් ටොන් 70,000ක් රටින් ගෙන්නයි දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය පියවීමේ පියවරක් ලෙස නාඩු සහල් මෙට්රික් ටොන් 70,000ක් දක්වා ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.