2 months ago Tags #ceylonwire වෙළෙඳ ගැටලුව ලිහාගන්න අමෙරිකාව එක්ක කතා කරන බව ආණ්ඩුව කියයි මතුව තිබෙන වෙළඳ අසමතුලිතතාවන් විසඳීමට සහ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට ශ්රී ලංකා රජය සූදානමින්