9 months ago Tags #ceylonwire ජනපති වියට්නාමයේ – මූලගන්ධ කුටි විහාරයෙන් බුද්ධ ධාතුන් වහන්සේ වියට්නාමයට රැගෙන යයි වියට්නාමයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ කොටසක් ලෙස, අනගාරික ධර්මපාලතුමා විසින් ඉදිකරන ලද සාරානාත්හි මූලගන්ධ කුටි විහාරයෙන් පූජනීය බුද්ධ ධාතූන්