9 months ago Tags #ceylonwire කොට්ටාවේදී පුද්ගලයකු ඝාතනය කෙරේ කොට්ටාව, මාලපල්ල ප්රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා කුඹුගොඩආර, ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා