3 days ago Tags #ceylonwire ව්‍යසනය මැද බොරු|කටකතා 57ක් පතුරවපු අයව හදිසි නීති රෙගුලාසි යටතේ CID එක හොයයි ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ, පසුගිය දිනවල සංසරණය වූ ව්‍යාජ ප්රවෘත්ති, වැරදි තොරතුරු, කටකතා සහ තහවුරු නොකළ කරුණු අඩංගු සමාජ මාධ්‍ය
2 weeks ago Tags #ceylonwire රටම කළඹා මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගැලවූ කෝරලේපත්තු ප්‍රා.සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප | වැඩේ සමථ කරගන්න පුරාවිද්‍යාව එකඟ වෙලා! වාලච්චේන ප්‍රදේශයේ ස්ථාන 07කින් ගලවාගෙන ගිය පුරාවිද්‍යා පුවරු නැවත එම ස්ථානවල සවිකිරීමට වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස පොරොන්දු වීමෙන්
4 weeks ago Tags #ceylonwire පෝය දවසේ අරක්කු විකුණපු ජා-ඇල බාර් එකකට සීල් තියලා පසුගිය පොහොය දිනයේ මත්පැන් අලෙවි කළ බවට චෝදනා එල්ල වී ඇති ජා-ඇල ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් මුද්‍රා තබා ඇති බව ශ්‍රී
1 month ago Tags #ceylonwire ‘මිදිගම ලසා’ගේ ඝාතනය | ‘මිදිගම රුවන්’ ගැන විමර්ශන ඇරැඹේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මිදිගම රුවන් නමැත්තා පිළිබඳව
2 months ago Tags #ceylonwire ඉන්දියාවේ ඉඳන් බෝට්ටුවකින් ආ පරෙවියෝ 149ක් නාවික හමුදාවට මාට්ටු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ පරවියන් 149 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතු බව අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවට කියයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ තොරතුරු හෙළිදරව් නොකළ යුතු බවත්, විමර්ශන තවමත් සිදුවෙමින් පවතින බවත් අධිකරණ අමාත්‍ය
2 months ago Tags #ceylonwire අලුත් අපරාධ අදායම් නීතිය යටතේ අල්ලස් කොමිසම නඩු 4ක් පටන් අරන් අලුතින් සම්මත කරන ලද අපරාධ ආදායම් නීතිය යටතේ නඩු 4ක් සම්බන්ධයෙන් කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
2 months ago Tags #ceylonwire තංගල්ලේදී අහුවුණු කුඩු කිලෝ 700 ගෙනා බෝට්ටුවේ හිමිකරු අල්ලයි තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මෑතකදී සිදු වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ධීවර බෝට්ටුවක හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය
2 months ago Tags #ceylonwire ලෝක ළමා දිනයට දීපු ෆ්‍රයිඩ් රයිස් විසවෙලා කෝට්ටපිටිය කනිෂ්ඨයේ සිසුන් 50ක් රෝහලේ “ලෝක ළමා දිනය නිසා අපි බොහොම සතුටින් පාසලේ හිටියේ. දවල් 12.00ට විතර අපිට ෆ්‍රයිඩ් රයිස් දුන්නා. ඒක කාලා ටික වේලාවකට
2 months ago Tags #ceylonwire පොහොට්ටුවේ මනම්පේරිව ඕලුගලට බාරදෙයි සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමග එක් වී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභා හිටපු