2 years ago Tags #ceylonwire ඔත්තු බලන නැව් එන්නෙ නෑ කියලා ජනපති කිව්වට, ජූනි මාසෙත් ඔත්තු නැවක් කොළඹට ඇවිත් ශ්රී ලංකාවට විදේශීය ඔත්තු බැලීමේ නෞකා පැමිණෙන්නේ නැති බවට ජනාධිපතිවරයා ප්රකාශ කළද, පසුගිය ජූනි මාසයේදීද කොළඹට පැමිණ ඇති බව හෙළිවේ.