5 months ago Tags #ceylonwire “මිහින්තලේ අනුලා ස්තූපය රනිල් හොරෙන් විකුණලා”- මිහින්තලේ හිමියන්ගෙන් CIDයට පැමිණිල්ලක් වසර දෙදහසකට වඩා පැරණි මිහින්තලයේ අනුලා චෛත්‍යය රුපියල් මිලියන 300කට විකුණා දැමූ බවට චෝදනා කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු
1 year ago Tags #ceylonwire හේවිසි වාදනය ලෝක උරුමයක් කරන්න සූදානම් වෙයි හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති විදුර වික්‍රමනායක පවසයි. ඔහු මේ බව පැවසුවේ,
2 years ago Tags #ceylonwire අවුරුදු උත්සවවලට චාරයක් නැති ක්‍රීඩා ඇතුළත් කළොත් නඩු එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර
2 years ago Tags #ceylonwire තෛපොංගල් සමරන්න දකුණු ඉන්දීය සුරූපිණියෝ හැටන් එති ශ්‍රී ලංකාවේ තෛපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට දකුණු ඉන්දීය ප්‍රකට නිළියන් කිහිපදෙනකු සහභාගී වී තිබේ. ජල සම්පාදන
2 years ago Tags #ceylonwire ආගමික ඉගැන්වීම් විකෘති කිරීම නවත්තන්න අලුතෙන් නීති ගෙනෙයි සමාජ ආතතීන් ඇති කරමින් ඇතැම් පුද්ගලයන් විසින් මූලික ආගමික ඉගැන්වීම් විකෘති කිරීම වැළැක්වීමට හෝ තුරන් කිරීම සඳහා නව නීති සම්පාදනය
2 years ago Tags #ceylonwire ඇමැතිට ඕන විදිහට සම්මාන කපන්න පුලුවන්නම් අපි මොකටද? – නිරිඇල්ල විදුරගේ මූණටම කියා සභාපතිකමින් අයින් වෙයි(වීඩියෝ) කලාකරුවන් තිදෙනකුට සහ කලාකාරිනියකට ඇගයීම් සම්මාන පිදීම සුදුසු බව රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව යෝජනා කළ නමුත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික
2 years ago Tags #ceylonwire ලන්දේසි කොල්ලකෑ කෞතුක භාණ්ඩ විදුර සහ සාගල විවෘත කරයි ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම
2 years ago Tags #ceylonwire ඩයනලාට පාර්ලිමේන්තුව තහනම් කිරිල්ල වැඩි ඡන්ද 57කින් සම්මත වෙයි රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තුව තහනම්
2 years ago Tags #ceylonwire ලන්දේසි හොරකම් කළ කෞතුක වස්තු අවුරුදු 200කට පසු ඇමැතිට භාරදෙයි වසර 200කට වැඩි කාලයකට පසු ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය යටත් විජිත යුගයේ කෞතුක වස්තු 06ක් මෙරටට නිල වශයෙන්
2 years ago Tags #ceylonwire අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් ඇන්දවීම ගැන වහාම පරීක්ෂණයක් අවුකන බුද්ධ ප්‍රතිමාව සිවුරකින් වැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බුද්ධශාසන, ආගමික හා