
විගණකාධිපති ධුරයට ජනපති ඉදිරිපත් කළ සිව්වැනි නමත් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි | සජිත්-අජිත් පී. විරුද්ධ වෙලා
මීළඟ විගණකාධිපති ධුරයට පත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද තවත් නාමයෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප

