3 weeks ago Tags #ceylonwire යහපාලන කාලේ ‘සාගිනි නිවීමේ ව්‍යාපාරය’ වැව්වල පස් කපලා මිලියන ගණන් සල්ලි හොයලා ශ්‍රී ලංකා ‘ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය’ 2017 හා 2018 වසරවලදී වැව්වල පස් ඉවත්කර අධිවේගී මාර්ග සඳහා විකිණීමේ ව්‍යාපාරික කටයුත්තක් සිදුකර
3 weeks ago Tags #ceylonwire වතු සේවක වැටුප් ගෙවිල්ල ගැන කවිරත්න අල්ලස් එකටයි විගණකාධිපතිටයි ලියයි පෞද්ගලික වතු සමාගම්වලට අයත් වතු සේවකයන්ට රුපියල් 200 බැගින් ගෙවීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 5ක් වෙන් කිරීමේ කාර්යයට මැදිහත් වන
3 months ago Tags #ceylonwire ආයෙත් වතාවක් ලයිට් බිල වැඩිකරනවාද? ලංකා විදුලිබල මණ්ඩලය ඊළඟ ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව පසුගිය සතියේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) ඉදිරිපත් කළ
6 months ago Tags #ceylonwire හොයන්නේ බලන්නේ නැතුව මාලදිවයිනේ සමාගමකට NSB එක ඩොලර් මිලියන 9ක් ණය දීලා – පොලු තියලා තියෙද්දී සහන කාලෙත් දික්කරලා මාලදිවයිනේ පෞද්ගලික සංචාරක සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 9ක ණයක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට දෝෂාරෝපණය කර තිබේ. එය
8 months ago Tags #ceylonwire පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කරන්න දීපු මිලියන ගණන් සල්ලිවලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔෆිස් එකට බඩු අරගෙන 2023 දී පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් වෙන්කරන ලද රුපියල් මිලියන 6.2 න් රුපියල්
9 months ago Tags #ceylonwire වාහන ලියාපදිංචි වංචා නිසා රජයට රු.බිලියනයකට අධික පාඩුවක් වෙලා-RMV වංගු ගැහිලි පෝලිමට හෙළිවේ එන්ජින් ධාරිතාව 201 සිට 450 දක්වා කාණ්ඩයට අයත් යතුරුපැදි 296 ක් ලියාපදිංචි කිරීම සඳහා නියමිත ගාස්තු අයනොකිරීම හේතුවෙන් රජයට රුපියල්
1 year ago Tags #ceylonwire රට රස්සා කරන අයට ඉලෙක්ට්‍රික් වාහන දෙන බව කියා පට්ට වංචාවක් කළ බව හෙළිවෙලා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා 2022-23 කාලයේ ක්‍රියාත්මක කළ මුදල් ප්‍රේෂණ පදනම් කරගත්
1 year ago Tags #ceylonwire සාධාරණ මිලට ජනතාවට බෙහෙත් දෙන්න – විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් නිර්දේශයක් ජනතාවට සාධාරණ මිලට ඖෂධ ලබාදීමට කටයුතු කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය බලධාරීන්ට නිර්දේශ කර තිබේ. විගණන වාර්තාවක් මගින් විගණකාධිපති දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire බාල බෙහෙත් හදන්න ලේ බැංකුව ලේ විකුණලා තත්ත්වයෙන් බාල ඖෂධ නිපදවීම සඳහා රුධිර බැංකුව මගින් රුධිර ප්ලාස්මා නිසි ක්‍රමවේදයෙන් තොරව මුදලට අලෙවි කර ඇති බව විගණකාධිපතිවරයා විසින්
2 years ago Tags #ceylonwire විගණන සේවයේ තනතුරුවලින් සීයට 40ක් පුරප්පාඩු වෙලා ජාතික විගණන කාර්යාලය පවසන්නේ, විගණන සේවය තුළ සියයට 40ක තනතුරු පුරප්පාඩු පවතින බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විශේෂ විගණන සිදුකිරීමට