3 months ago Tags #ceylonwire 2025 දී අවි ආයුධ 1947 අත්අඩංගුවට අරන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, 2025 දී පමණක් ශ්‍රී ලංකාවේ පාතාල හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා කරන ලද වැටළීම්
4 months ago Tags #ceylonwire වැඩිමිලට සහල් අලෙවි කළොත් දැන්නම් බඩුම තමයි-සති දෙකකට කඩ 105කට දඩ-නඩු වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක වැටළීම් සිදුකළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. පසුගිය සති දෙකක කාලය තුළ දිවයින පුරා
4 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමට පැමිණිලි ගලයි – උප්පැන්න නැති සල්ලි නිසා ලොක්කෝ රැසක් ගැනත් පැමිණිලි ඉහළ පෙළේ දේශපාලනඥයන් කිහිපදෙනෙකුට එරෙහි චෝදනා ඇතුළුව අල්ලස් පැමිණිලි 1,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විමර්ශන සිදුකෙරෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ
9 months ago Tags #ceylonwire අවුරුදු සේල් 36කට නඩු උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන යටතේ ඊයේ (08) දින දිවයින පුරා ක්‍රියාත්මක
1 year ago Tags #ceylonwire වීක්එන්ඩ් එකේ වළානේ කට්ටිය කෝරලේලියවත්තෙන් ‘සුදුවා’ තොගයක් අල්ලලා සති අන්තයේ සිදුකළ වැටළීම් කිහිපයකදී පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් කෝරලේලියවත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන්
1 year ago Tags #ceylonwire උත්සව කාලෙ හොර බඩු අල්ලන්න ළඟදීම රජය වැටළීම් පටන්ගනී එළඹෙන උත්සව සමය නිමිත්තෙන් දෙසැම්බර් 15 වැනිදා සිට දිවයින පුරා වැටළීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ
1 year ago Tags #ceylonwire අල්ලස් ඇල්ලුවොත් දෙන ගාණ වැඩිකරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන වැටළීම් සඳහා මුදල් ලබාදීම පිණිස වැටළීම් අත්තිකාරම් ගිණුමක් පවත්වාගෙන යනු
2 years ago Tags #ceylonwire පළාත් රැසකින් හොර ස්ටිකර් ගහපු අරක්කු තොග හසුවේ පසුගිය සති අන්තයේ සිදුකරන ලද හදිසි වැටළීම් කිහිපයකදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලින් ව්‍යාජ ආරක්ෂක ස්ටිකර් සහිත දේශීය මත්පැන්
2 years ago Tags #ceylonwire සීනි හිඟයට විසඳුම් ආනයනකරුවන්ගේ අහගන්න රජය සූදානම් වෙයි සිල්ලර වෙළෙඳපොළේ පවතින සීනි හිඟය සහ තොග සඟවන්නන්ට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය අද (16)
2 years ago Tags #ceylonwire සහල් මිල : නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වැටළීම් 300ක් මේ මාසයේ සිදුකරලා උපරිම සිල්ලර මිලට සහල් නොවිකිණීම ඇතුළු සහල් අලෙවියට අදාළ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වැටලීම් 300 කට අධික සංඛ්‍යාවක් මේ මාසයේ දී