8 months ago Tags #ceylonwire වාහන විකිණිල්ලෙන් රජය පාඩුවක් කරන් කියලා දයාසිරි අල්ලස් එකට යනවලු රජයේ වාහන විකිණීමෙන් දැවැන්ත පාඩුවක් සිදුවී ඇති බවත් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර