6 days ago Tags #ceylonwire බැංකු ණයට පොලු තියපු කොළඹ ලොකු හෝටලයක් වෙන්දේසි කරන්න සැරසෙයි වාණිජ බැංකු දෙකකින් ලබාගත් ණය සඳහා ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් ෂෙරටන් කලම්බෝ හෝටල් පරිශ්‍රය සහ එහි දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියෙන් විකිණීමට
4 months ago Tags #2000_සමරු_මුදල්_නෝට්ටු රුපියල් 2000 නෝට්ටුව සංසරණයට නිකුත් කරයි මෑතකදී නිකුත් කරන ලද රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් සංසරණයට නිකුත් කරන බව ශ්‍රී ලංකා
6 months ago Tags #ceylonwire පොලිය අඩු වුණත් බැංකුවලට එන තැන්පතු වැඩිවෙලා වෙළඳපොළ පොලී අනුපාත පහත වැටීමට අනුකූලව තැන්පතු සඳහා වන පොලී අනුපාත ද පහත වැටුණ ද වාණිජ බැංකුවල පාරිභෝගික තැන්පතු 2024
7 months ago Tags #ceylonwire “පරාටේවලට බොරුවට බයවෙන්න එපා – බැංකුවට ඇවිත් ණය ගැන කතාකරගන්න”- බැංකු සංගමය නිවේදනය කරයි ණය සහන කාලය අවසන් වුවද පරාටේ නීතිය සම්බන්ධයෙන් පුලුල් බියක් පැතිර ඇති පරිදි දේපළ අත්පත් කරගැනීම් ආරම්භ කිරීමට කිසිදු සැලසුමක්
7 months ago Tags #ceylonwire මිනිස්සු කන්න බොන්න ක්‍රෙඩිට් කාඩ්වලින් දරන වියදම් වැඩිවෙලා පාරිභෝගිකයන් තම ආහාර සඳහා දරන වියදමේ සිට වෙනත් මිලදී ගැනීම් සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් ආදී සෑම දෙයක් සඳහාම සිදුකරන වියදම් ඉහළ
1 year ago Tags #ceylonwire බදු ප්‍රශ්නෙත් එක්ක බැංකුවල තියෙන සල්ලි ආපහු ගන්න එක වැඩිවෙලාලු තැන්පත්කරුවන්ගේ ගිණුම් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගන්නා ලෙස බදු බලධාරීන් ඉල්ලා සිටීමෙන් පසුව තැන්පත්කරුවන් විසින් ගිණුම්වලින් මුදල් ආපසු ගැනීම් ඉහළ
2 years ago Tags #ceylonwire ඡන්දෙ ළඟයි – අඩු පොළියට ණය දෙන යෝජනා ක්‍රම කීපයක් ලබන සතියේ එළියට සහන ණය යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. එළඹෙන සතියේ සිට කර්මාන්තකරුවන් වෙනුවෙන් මෙම සහන ණය යෝජනා
2 years ago Tags #ceylonwire ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු හෙමීට ඉහළ යයි ආර්ථිකය පිළිබඳ පාරිභෝගිකයන්ගේ ශුභවාදී ප්රවණතා සංඥා කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු අංශයේ ක්‍රෙඩිට් කාඩ් ශේෂය පෙබරවාරි මාසයේ සිට මාර්තු මාසයේ දී
2 years ago Tags #ceylonwire බැංකුවල ණය පොළිය තවත් අඩුවෙන ළකුණු මෙරට වාණිජ බැංකුවල ණය පොළී අනුපාත තවදුරටත් පහළ යායුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. අද (23) මහ බැංකු
2 years ago Tags #ceylonwire පොර්ට් සිටියේ ශාඛා දාන්න ලංකාවේ බැංකු තුනකට අවසර දෙයි ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාණිජ බැංකු තුනකට බලයලත් පුද්ගල (AP) බලපත්‍ර නිකුත්කර ඇති බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව