2 weeks ago Tags #ceylonwire පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ තහනම තවත් මාස හයකින් දීර්ඝ කරයි පර්පෙචුවල් ටේරෂරීස් සමාගම විසින් ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී
1 month ago Tags #ceylonwire ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 1,893කට වඩා ලැබිලා දිත්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම සඳහා දියත් කරන ලද ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සඳහා දේශීය
5 months ago Tags #ceylonwire බිරිඳ කළුයි කියලා පණපිටින් පුළුස්සපු සැමියාට මරණ දඬුවම තම බිරිඳගේ සමේ පැහැයට අකමැති නිසා ඇය පණපිටින් පුළුස්සා දැමීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අධිකරණයක් පුරුෂයකුට මරණ දඬුවම නියම කර තිබේ. මරණයට
5 months ago Tags #ceylonwire චමත් පලිහපිටිය AI සහ බලශක්තිය ඉලක්ක කරගත් ඩොලර් මිලියන 250ක නව සමාගමක් ආරම්භ කරයි ෆේස්බුක් සමාගමේ ගිටපු ප්‍රධානියකු සහ Social Capital ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ශ්‍රී ලංකාවේ උපන් චමත් පලිහපිටිය ඩොලර් මිලියන 250ක්
6 months ago Tags #ceylonwire ඊශ්‍රායල සංචාරකයන්ට ෆ්‍රී වීසා දෙන්න එපා – මුජිබර් ජනපතිගෙන් ඉල්ලයි ඊශ්‍රායල සංචාරකයන්ට වීසා රහිතව ඇතුළුවීම සඳහා දී තිබෙන අවසරය අවලංගු කරන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ජනාධිපති අනුර කුමාර
9 months ago Tags #ceylonwire රනිල් හෙට ඉන්දියාවට යයි – ජනාධිපතිවරණයෙන් පසු සිව්වැනි වතාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (8) දින තුනක නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ
11 months ago Tags #ceylonwire අවසර නැතුව ‘ෆිනෑන්ස්’ බෝඩ් ගහගත්ත ආයතනවලට මහබැංකුව අනතුරු අඟවයි ව්‍යාපාර නාමවල ‘මූල්‍ය’ (Finance) යන වචනය භාවිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ අනුව
1 year ago Tags #ceylonwire කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා රජයෙන් සහන පැකේජයක් ප්‍රකාශයට පත්කෙරේ ආර්ථික අර්බුදය සහ අනෙකුත් ව්‍යසනයන්ගෙන් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන පැකේජයක් මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
1 year ago Tags #ආදායමක් හරිහමන් ආදායමක් හරි ලාබයක් හරි නැත්තං බදු ගෙවන්න ඕනෙ නෑ – මෙන්න නිවේදනේ ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු
2 years ago Tags #ceylonwire සුද්දො ලංකාවේ බිස්නස් කරනවද බලන්න දකුණේ නිලධාරීන් ගෙයින් ගෙට යනවලු විදේශිකයන් විසින් පවත්වාගෙන යනු ලබන නියාමනය නොකළ ව්‍යාපාර සම්බන්ධයෙන් පවතින මතභේද මධ්‍යයේ උණවටුන, හබරාදූව සහ අහංගම යන ප්‍රධාන සංචාරක නගර