1 year ago Tags #ceylonwire මහලු බයිසිකල් හොරෙක් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි යාපනයේ ස්ථාන 20 කින් පාපැදි විශාල සංඛ්‍යාවක් සොරකම් කළ වයෝවෘද්ධ පුද්ගලයකු හඳුනාගැනීම සඳහා යාපනය පොලිසිය සිකුරාදා මහජන සහය ඉල්ලා සිටියේය.