5 days ago Tags #ceylonwire ආණ්ඩුවට අත්දැකීම් නැති නිසා ආපදාවට හරියට මුහුණ දෙන්න බැරි වෙලා – රනිල් හමුවුණු විපක්ෂ නියෝජිතයෝ කියලා වත්මන් ජාතික අර්බුදයට කිසිදු රජයකට තනිවම මුහුණ දිය නොහැකි බවත්, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම
1 month ago Tags #ceylonwire “රාජ්‍ය සේවකයන් බොහොම සංවේදීයි” – රත්වත්තේ වෙනුවෙන් එජාපය පෙරට අද දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රවීණ රාජ්‍ය සේවක චරිත රත්වත්තේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වජිර
2 months ago Tags #ceylonwire විපක්ෂයේ සියලුම පක්ෂ ලබන මාසයේ නුගේගොඩදී දැවැන්ත රැළියක් පවත්වනවාලු විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ලබන මාසයේ නුගේගොඩදී දැවැන්ත රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
3 months ago Tags #ceylonwire එජාප සමුළුව අද – සජබෙන් එන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ මහ සමුළුව අද පැවැත්වෙන අතර, ඊට තවත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් සහභාගී වී සුභ පැතුම් පළ කිරීමට
3 months ago Tags #ceylonwire හෙට එජාප සමුළුවට සජිත් නැතුව සජබේ පිරිසක් යති එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (20දා) පෙරවරු 9.00ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්
3 months ago Tags #ceylonwire සජබ – එජාප සකච්ඡා දිගටම – එජාපය නිවේදනය කරයි මූලික සාකච්ඡාවලදී ඇති කරගත් එකඟතාවයට අනුකූලව, සමගි ජන බලවේගය සහ අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික
3 months ago Tags #ceylonwire රනිල් අසනීප වුණේ වෙලාවට කන්න – බොන්න බැරිවුණු නිසාලු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය පිරිහීම ඔහු රඳවා තබාගෙන සිටි කාලය තුළ මුහුණදුන් තත්ත්වයන්ගේ සෘජු ප්‍රතිඵලයක් බව එක්සත් ජාතික පක්ෂයේ
4 months ago Tags #ceylonwire රනිල්ව බේරගන්න මුළු විපක්ෂයටම එකතු වෙන්නැයි එජාපය ඉල්ලයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගෝස්තු 26 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කරගැනීම සඳහා
4 months ago Tags #ceylonwire හිටපු ඇමැතිලා 26කගේ දේපොළ පස්සේ CID එක පන්නයි-සමහරු දේශපාලනේට එනකොට ඉන්න හිටින්නටවත් තැනක් නැහැලු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ සමීපතමයන් 100කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර
5 months ago Tags #ceylonwire රනිල්ටත් සාටකයක් වැටෙයි දිවංගත ආචාර්ය ඩබ්ලිව්. චම්පික ලෝ විසින් ආරම්භ කරන ලද සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය, එහි බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා මාසය