8 months ago Tags #8th_Note_Studios ඩයස්ගේ මීනාච්චි ඇපල් මියුසික් ගිහින් පෙරළියක් කරයි ශ්රී ලාංකික ගායක හෙක්ටර් ඩයස්ගේ ‘මීනාච්චි’ ගීතය ඇපල් මියුසික් හි ඩොල්බි ඇට්මොස් අත්දැකීම ලබාදෙන මෙරට පළමු ගීතය බවට පත්ව තිබේ.