
යහපාලන කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ බිල්ඩින් එකට අරගෙන ගිය එක ගැන අහන්න අල්ලස් කොමිසම කිරිඇල්ලව කැඳවයි
යහපාලන ආණ්ඩුව සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි DPI Tower ගොඩනැගිල්ලට ගෙනයාමේ තීරණය විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම,









