
ගලෙන්බිදුණුවැව ඛේදවාචකයක් | පවුල් ආරවුලක් පෙට්රල් දමා නිවෙසට ගිනිතියලා | පියා-මව-දියණිය මරුට
අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්රදේශයේ නිවසකට ගිනි තැබීමේ සිද්ධියෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


