1 year ago Tags #ceylonwire ඉන්දියාවට සින්දු දී රේඩියෝ සිලෝන් ගොඩදැමූ අමීන් සයානි අවසන් ගමන් යයි පනහ-හැට සහ හැත්තෑව දශකවල දකුණු ආසියාවේ ජනප්රියතම රේඩියෝ වැඩසටහන් වූ බිනාකා ගීත් මාලා වැඩසටහන ඉදිරිපත් කළ ජනප්රිය නිවේදක අමීන් සයානි