1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ රුපියල් ආයෝජන ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය කටයුතු කරයි ඉන්දියානු ආයෝජන ඉහළ නැංවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ රුපියල් ආයෝජන ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.