4 days ago Tags #ceylonwire බ්රේක් නැතිවුණ බස් එක දුන්හිඳ වංගුවේදී වේල්ලකට අල්ලලා රියදුරා14 දෙනෙක්ගේ ජීවිත බේරයි බදුල්ලේ සිට අනුරාධපුරය දක්වා ධාවනය වන කැකිරාව ඩිපෝවට අයත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක තිරිංග හදිසියේම ක්‍රියා විරහිත වීම
5 days ago Tags #ceylonwire කොළඹ-කටුනායක හයිවේ එකට කුණු මල්ලක් විසිකළ වෑන් ඩ්‍රයිවර් උසාවි දමයි කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය මල්ලක් විසිකළ බව කියන පුද්ගලයකු සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය
2 weeks ago Tags #ceylonwire ජිවිත 67ක් අවදානමට දමා එක ජිවිතයක් නැතිකළා යැයි ‘කලාඔය’ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගංවතුර තත්ත්වය හමුවේ මගීන් 68 දෙනකුගේ ජීවිත අවදානමට ලක්කරමින් මගී බස් රථයක් ජල පහර හරහා අනුරාධපුර–පුත්තලම මාර්ගයේ ධාවනය කළ බස්
1 month ago Tags #ceylonwire ට්‍රිප් ගිහිල්ලා සෙල්ෆි අරගෙන බුකියේ දාන්න එපා | පොලිසියෙන් අවවාදයක්(වීඩියෝ) විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප
2 months ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් | පිටිපස්සෙන් ගිහින් හැප්පිලා අද (27) අලුයම මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වාර්තාවලට
2 months ago Tags #ceylonwire තලවකැලේ දීපාවාලි සැමරුමක් අතරතුර තරුණයන් දෙදෙනෙක් ලොරියකට යටවෙයි ඉරිදා (20) අලුයම තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටියදී වේගයෙන් පැමිණි ලොරි රථයකට යටවීමෙන් තරුණයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති
3 months ago Tags #ceylonwire කහල්ල – පල්ලෙකැලේ වනන්තරේ සුද්දකරපු පහක් බඩුත් එක්ක අල්ලයි කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේ වනාන්තර ඉඩම් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිරියාගම වනජීවී සංරක්ෂණ කාර්යාලය සිදුකළ වැටළීමදී
3 months ago Tags #ceylonwire කොල්ලකන අලුත්ම ක්‍රමේ මෙන්න – පාකිස්ථානුවෝ තුන්දෙනෙක් අල්ලයි කොල්ලකෑම් සඳහා යොදා ගන්නා දුර්ලභ උපක්‍රමයක් ලෙස රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් භාවිත කර ලොරි රියදුරකු සිහිසුන්
3 months ago Tags #ceylonwire “බ්රේක් නෑ කියලා ඩ්‍රයිවර් කිව්වා – කට්ටිය ඒකට හිනාවුණා – ඊළඟ වංගුවේ වාහනේක හැපිලා බස් එක පෙරළුණා”- මාරක අනතුරේ පළමු සාක්කිය ඇල්ල බස් අනතුරෙන් දිවි ගලවාගත් අයෙකු හෙළිකර ඇත්තේ, සිද්ධියට මිනිත්තු කිහිපයකට පෙර බසයේ තිරිංග ක්‍රියාවිරහිත වූ බව රියදුරු කියාසිටි බවයි.
6 months ago Tags #ceylonwire පේදුරුතුඩුවෙන් ආපු බස් එකක් දැදුරුඔය ළඟදී ගහක හැප්පිලා-21ක් රෝහලේ පේදුරුතුඩුව සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයේ දැදුරුඔය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්