
පොලිසිය පව් : රෝල්ස් දෙකයි – ප්ලේන්ටි දෙකයි – සිගරට් දෙකයි ජරාවට ගත්තු පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවේ
රෝල්ස් දෙකක්, ප්ලේන්ටි දෙකක්, දුම්වැටි දෙකක් රියදුරකුගෙන් බලෙන් ලබාගත් පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් අධිවේගී මාර්ග
