8 months ago Tags #ceylonwire බන්ධනාගාරය තුළ මරණයට හේතුව අනෙකුත් රැඳවියන් සමඟ ඇති වූ ගැටළුවක් බව අධිකරණ ඇමැති කියයි මෑතකදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී මියගිය සැකකරුවකුට සෙසු රැඳවියන් සමඟ ගැටලුවක් ඇති වී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවට