
බුද්ධ ධාතු වෙන්දේසියට මැදිහත් වන ලෙස මහානාහිමිවරු බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගෙන් ඉල්ලා සිටිති
මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන බෞද්ධ නිකායන්හි ප්‍රධාන නාහිමිවරුන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ, බුදුරජාණන් වහන්සේගේ ධාතූන්
