5 months ago Tags #ceylonwire කොළඹ වරාය සමූහ මිනීවළෙන් පුද්ගලයන් 88කගේ ඇටසැකිලි හමුවෙයි කොළඹ වරාය පරිශ්‍රය තුළ තිබී සොයාගත් සමූහ මිනීවළේ කැණීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවී ඇති බව
7 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළවලෙන් දරුවකුගේ දේහ කොටස් සහ සෙල්ලම් බඩු වැනි තවත් දෑ සොයාගැනේ යාපනයයේ මතු වූ චෙම්මනි සමූහ මිනී වළවල්වලින් දරුවකුගේ යැයි විශ්වාස කරන දේහ කොටස් සොයාගෙන ඇත. ඊට අමතරව, ඉංග්‍රීසි අකුරු කොටා
7 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් පොඩි ළමයෙකුගේ බෑග් එකක් හමුවෙයි යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ ඊයේ සිදු කරන ලද කැණීම්වලින් තවත් අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබේ. අලුතින් සොයාගත් අස්ථි කොටස්
8 months ago Tags #ceylonwire යාපනයේ චෙම්මනිවල තවත් සමූහ මිනීවළක් – සිරුරු හතක ඇටසැකිලි හමුවේ යාපනයේ චෙම්මනි හි සිටුපත්තුවේ සිදුකෙරෙන කැණීම් අතරතුර ඊයේ (04) උදෑසන වනවිට මිනිස් සිරුරු හතක ඇටසැකිලි කොටස් සොයාගෙන ඇත. පෙබරවාරි 20
12 months ago Tags #ceylonwire කොළඹ වරායේ සමූහ මිනීවළේ ඇටසැකිලි 16ක් – දරුවන් දෙදෙනකුත් ඒ අතර – ඝාතනය කළ පිරිසක් බවට සැක කොළඹ වරාය භූමියෙන් හමු වූ සමූහ මිනීවළවල් තුළ මේ වන තෙක් සිදුකළ කැණීම්වලින් පුද්ගලයන් 16 දෙනකුගේ ඇටසැකිලි හඳුනාගෙන ඇති බවත්,
1 year ago Tags #ceylonwire කොළඹ වරායෙන් මතුවූ ඇටසැකිලි කාගේද? දැන් ගණන 8ක් (වීඩියෝ) කොළඹ වරායේ කැණීම්වලදී මිනිස් ඇටසැකිලි 08ක් සොයාගෙන ඇති බව ව්‍යාපෘතිය මෙහෙයවන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව මේ
2 years ago Tags #ceylonwire කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ 3 වැනි අදියරේ කැණීම් අවසන් – ඇටකටු 52ක් හම්බවෙලා මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම්වල තුන්වැනි අදියර අවසන් වී ඇති බව මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කනගසබාපති වාසුදේව පවසයි. මාධ්‍ය
2 years ago Tags #ceylonwire කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් නතර කරයි මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.